Mumbai 125 KM (2014)- සිංහල හඩ කවන ලද

Shadow Movies
0

 

මේ චිත්‍ර‍පටිය නම් ඇවිල්ලා බොහෝ කාලයක් වෙනවා. නමුත් මේ චිත්‍ර‍පටියට ඉංග්‍රිසි උපසිරැසියක් අද වෙනකම් නිකුත් වෙලා නැහැ. මේක හොද හොරර් චිත්‍ර‍පටියක් නිසාම ඇඩ්මින් ගේ ඉල්ලිමක් නිසා කාල රාමු හදාගෙන ආසා ලිවිමක් කරලා මේ චිත්‍ර‍පටිය අද ඔයාලට මේ විදියට අරන් එන්න කල්පනා කලා.

මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Hemant Madhukar විසින්. ඔහුගේම තමයි A Flat (2010) චිත්‍ර‍පටියත්. මේ චිත්‍ර‍පටියේ ඔබට දැකලා පුරුදු චරිතයක් දෙකක් නම් ඉන්න පුලුවන්. එවාත් ඉන්දියානු ටෙලි කතා වල. (දැන් ඉන්දියානු ටෙලි කතා හැම චැනල් එකකම යන නිසා අදුනගන්න බැරි වෙන එකක් නැහැ) කොහොම හරි ප්‍ර‍ධාන චරිත ලෙස Karanvir Bohra, Vedita Pratap Singh, Joey Debroy, Vije Bhatia රංඟනයෙන් දායක වෙනවා...

කතාව කැන කිව්වොත් යාළුවෝ කට්ටියක් මුම්බායි වෙත යනවා දෙසැම්බර් 31 වැනි රාත්‍රිය සමරන්න. ඔවුන් යන්නේ තරමක් කැලැබද ප්‍රදේශයක පාරක. මොවුන් ඉදිරියට එක පාරටම වාහනයක් එනවා කොහොම හරි මේ කට්ටිය වාහනේ පැත්තකට කරලා අනතුරක් නොවෙන්න වඟබලා ගන්නවා. හැබැයි මේ අනතුර සිදුවෙලා ටික දුරක් යද්දි පාරේ දරුවන් අරන් යන තොටිල්ලක් තියනවා දකින්න ලැබෙනවා. මොවුන් මේ ගැන වැඩිය හිතන්නේ නැහැ ඒක අයින් කරලා තමන්ගේ ගමන යන්න පටන් ගන්නවා. කලින් මොවුන්ට අනතුරක් වුනා කිව්වා නේ එතැනදි මේ අය වාහනෙන් බැස්සාම දකිනවා පුවරුවක මුම්බායි වලට තව කිලෝමිටර් 125ක් තියනවා කියලා නාමපුවරුවකින්. මොවුන් අනතුර සිදුවුන තැන ඉදන් පැයක් දෙකක් ඉතාමත් වේගයෙන් වාහනය පදවගෙන යනවා. නමුත් ඔවුන් ඉදිරියේ දකින පුවරුවකින් කට්ටියම තවත් බය වෙනවා. මේ පුවරුව ඔවුන් අර කලින් දැක්ක එකමයි. එකේ සටහනක් කරලා තියනවා මුම්බායි වලට කිලෝ මිටර් 125ක් තියනවා කියලා. මොවුන් මොන පැත්තට ගියාත් ටික දුරක් ගිය ගමන් තමන් අර අනතුර වෙච්ච තැනටම කැරකිලා එනවා. මේ අතර තමයි ඔවුන්ගෙන් කෙනෙක් ළමයෙක් වඩාගෙන ඉන්න ගැණු කෙනෙක්ව දකින්නේ...... ඉතිරිය චිත්‍ර‍පටිය නරබලා දැනගන්නකෝ. 

Post a Comment

0Comments

Post a Comment (0)